spot_img
spot_img

හෙලිකොප්ටර් හයක් සමග විශේෂ බළකාය සූදානමි

ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපද‍ා තත්වයක් ඇති වුවහොත් ජනතාව මුදවා ගැනීමට හෙලිකොප්ටර් යානා හයක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ සදහන් කළා.

රත්මලාන, හිඟුරක්ගොඩ, පලාලි, වීරවිල, අම්පාර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරුවල හෙලිකොප්ටර් යානා සූදානම් කර ඇති බවත් ජනතාව මුදවා ගැනීමට විශේෂ පුහුණුවක් ලද ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකා භට පිරිස් සූදානම් කර ඇති බවද සදහන් කරනවා.

තවද ගුවන් හමුදා නිරීක්ෂණ යානා මගින් ආපද‍ා තත්ත්ව පිළිබඳව නිරතුරුවම නිරීක්ෂණවල යෙදෙන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...