spot_img
spot_img

අලදෙණියේ අනතුරින් දරුවන් හයක් රෝහලට

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් එම මාර්ගයේ ගමන්ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලැබූ දරු දැරියන් හය දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු 11- 12 අතර දරුවන් මෙසේ තුවා ලබා ඇති අතර දැරියන් හතර දෙනකු, දරුවන් දෙදෙනකු සහ මවක තුවාල ලැබුවන් අතර සිටින බව පොලිසිය කියයි.

ඉන් දරුවන් කීප දෙනකු තරුමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අලදෙණිය පොලිස් වසමේ නුගවෙල පාසල් හන්දියේ නුවර කුරූණෑගල ප්‍රධාන මාර්ගයේදී ඊයේ දහවල් 2.15ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි අලදෙණිය පොලීසිය පවසයි.

අනතුර සිදුකළ ලොරිය කුරුණෑගල සිට මහනුවර දෙසට ධාවනය වී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...