spot_img
spot_img

පාසල් අද යළි ඇරඹේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව අද (24) ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

මීට පෙර පළමු වාරයේ දෙවන අදියර සඳහා මුස්ලිම් පාසල් පසුගිය 17 වනදා ඇරඹුණා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...