spot_img
spot_img

සරත් ෆොන්සේකා ජනපති සටනට

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

වසර 76ක කාලයක් රට පාලනය කළ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායම් විසින් රට බංකොළොත්භාවයට පත්කර ඇති බව සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට නම් දුෂණය නතර කළ යුතු බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...