ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයට නඩුවක් ගොනු කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
Comments




