Sunday, April 19, 2026
spot_img
spot_img

‘රනිල්ට ඉඩදෙමු’ යතුරුපැදි සවාරිය ඇරඹෙයි

“රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනිදා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මාලිගාවත්තේ මැයි දින රැලිය සඳහා පැමිණීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම යතුරු පැදි රැලිය සංවිධාන කර ඇති බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන වල පැරණි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම යතුරු පැදි රැළිය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...