spot_img
spot_img

මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය?

නිල හැඳුනුම්පත් ඇති සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද සදහන් කළා.

ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමින්

වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා :

ජනාධිපති ඡන්දය තවත් මැතිවරණ ළඟ ළඟම එනවා. අපේ රටේ මාධ්‍ය ආයතන වල ඉන්න අයට කවදාවත් ඡන්දෙ දාන්න හම්බවෙන්නේ නැහැ. මේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා දාහතක් තියෙනවා. ගුවන්වැදිලි නාලිකා පනස් දෙකක් තියෙනවා. ඡන්දය දවස්වල ගොඩක් දෙනෙක් ඉන්නේ මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවි විකාශනවල.

මාධ්‍යවේදීන් මගෙන් මේ ඉල්ලීම කළා. මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...