Thursday, June 4, 2026
spot_img
spot_img

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ ව්‍යාපෘති දියත් කිරීම උදෙසා සමාගම් 65කට අධික ප්‍රමාණයකට කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා උපායමාරිගික වශයෙන් වැදගත් සමාගම් සඳහා මෙම අවසරය හිමිව ඇත.

ඒ අනුව මෙම සමාගම් සඳහා පොර්ට් සිටි වරාය නගරයේ සිය ව්‍යාපාරික මෙහෙයුම් කාර්යයන් දියත් කිරීමට අවසර හිමිවේ.

මැද පෙරදිග කලාපයේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වයන් හේතුවෙන් ඉදිරියේදී වඩාත් ඵලදායි ගෝලීය ආයෝජනයන් පොර්ට් සිටි ව්‍යාපෘතිය වෙත නැඹුරු වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන බවද එවැනි ආයෝජන ලබා ගැනීමේ කෙටි කාලින හා දිගු කාලින ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය ද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...