spot_img
spot_img

විනෝදාංශෙට බොරු කියන එක දේශපාලන පක්ෂ නවත්තන්න ඕනේ – වජිර

රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාරවලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන යළි යළිත් සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, උද්ඝෝෂණ මඟින් නැති වෙන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බවත්, විනෝදාංශෙට බොරු කියන සම්ප්‍රදාය දේශපාලන පක්ෂ විසින් නැවැත්විය යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...