spot_img
spot_img

පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රටට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා බවත් නාමයෝජනා ඉදිරිපත් කර සතියක් යන විට රටේ බහුතරයක් ඔහුට සහයෝගය පළකරනු ඇති බවත් සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුද්ගලයන් සමඟ තරගයක් නොමැති බවයි.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර ඇත්තේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තාවකාලිකව පත්කළ කෙනෙක් බවත් සාගර කාරීයවසම් මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...