spot_img
spot_img

මන්ත්‍රීලා පනිනවා ව​ගේ මිනිස්සු පනින්න ලෑස්ති ​නෑ – උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනින ආකාරයට ජනතාව පැනීමට සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහ​තා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ, නායකයා පසුපස ගව රැළක් සේ යන ජනතාව අතීතයේ සිටියද, දැන් එවැනි තත්ත්වයක් නොමැති බවයි.

එමෙන්​ම ජනතාවගේ දේශපාලන සවිඥානය ඉදිරි මැතිවරණයේදී පෙන්නුම් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිළ මහතා:

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනින පැනිල්ලේ හැටියටම ජනතාව පනින්න සූදානම් නැ. මොකද එදා වගේ නායකයාගේ පසුපස ඔහේ ගව රැලක් සේ යන ජනතාව අතීතයේ හිටියා.අද සමාජයේ එකක්, අපේ සාක්ෂරතාවය 94%ක්.ඒක ඉදිරි මැතිවරණයේදී තවත් පෙනෙයි”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...