spot_img
spot_img

අපේ කට්ටිය සල්ලිවලට යට වෙන්නේ නැහැ – සජිත්

සමගි ජන බලවේගයේ කිසිදු කෙනෙක් වරප්‍රසාදවලට හෝ ප්‍රතිලාභවලට වෙනත් පක්ෂ සමග සම්බන්ධතා ඇති කර නොගන්නා බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සිසුන් හමුවේ මෙම අදහස් පළ කළේ,මොණරාගල, මඩුල්ල, ගල්ගමුව ද්විතීක විද්‍යාලයේ සුහුරු පන්ති කාමර බෙදා දීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“අපි කිසිම කෙනෙක් මුදලට ගන්න යන්නෙත් නෑ.අපේ කිසිම කෙනෙක් මුදලට වරදාන, වරප්‍රසාදවලට, ප්‍රතිලාභවලට කෝටි ගණන් ඩොලර්වලට හෝ කෝටි ගණන් රුපියල් වලට තක්සේරු වෙන්නේ නෑ. මහජන සේවය කියන එක මුදලට තක්සේරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි…

අපේ කණ්ඩායමේ කිසිම කෙනෙක් නෑ වරදාන, ප්‍රතිලාභ මුදලටවහල් වෙලා ඉන්න.ඒ නිසා මම මුදල් ගනුදෙනු කරන්නට උත්සහ දරන බලයේ ඉන්න ඇත්තොන්ට කියන්න කැමති ඔය කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි ටික අපේ පාසල් වලට යොදවන්න කියලා…”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...