spot_img
spot_img

නව නීතිපති දිවුරුම් දීම අද

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ නීතිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ, මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරෙනු ලබන අතර, පාරින්ද රණසිංහ මහතා නීතිපති ලෙස පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවුණා.

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා මේ වනවිට වැඩබලන නීතිපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...