spot_img
spot_img

අකිල නිසා නවීන් දුකින්

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කුරුණෑගලදි ඊයේ (10) සංවිධානය කළ ජනාධිපතිවරයා සහභාගී වූ එජාප ජන රැලියේ දී තමාව මුලාවට පත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සහ වත්මන් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා චෝදනා කරනවා.

ඔහු සිය X පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ පැවති රැස්වීමේ දි තමන්ට කතාවක් ලබා දී ඇති බව එහි සංවිධායක මණ්ඩලය තමන්ට පවසා තිබුණද පසුව එය කපා හැර ඇති බවයි.

පක්ෂය වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගනු ලබන්නේ කවුරුන්ද යන්න තමන් පුදුම වන බව ඔහු පවසනවා.

මේ පිළිබඳව එජාප ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ ,

‘මේ වැඩේ වැරදියි. අකිලට බැහැ නවීන් ව කපන්න. නවීන් කියන්නේ මේ පක්ෂය වෙනුවෙන් ජීවිතය දුන්න ගාමිණීගේ පුතා. කරූගේ බෑණා. මයන්තගේ අය්යා. ඔහු සහ එජාපයට තියෙන්නේ ලේ නෑ කමක්. මේ වැඩ ගැන කියන්නේ ‘පුදන කොටම කාපී යකා’ කියලා” ෙ

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...