spot_img
spot_img

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරාපත් කරගෙන තිබෙනවා.

අද(07) උදෑසන නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මේ බව නිල වශයෙන් දැනුම් දීම සිදුකරනු ලැබුවා.

මීට පෙර පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තෝරා පත් කරගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතායි.

ධම්මික පෙරේරා මහතා විසින් එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත ඊයේ (06) ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විමෙන් ඉවත් වන බවයි .

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා තරඟ වදිනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...