spot_img
spot_img

මහ මැතිවරණයේ පැමිණිලි 2,500 ඉක්මවයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ (09) දිනය තුළ ද පැමිණිලි 232ක් ලැබී තිබේ.

ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,580ක් දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් ද ඒ අතර වන බව සඳහන් වේ.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලි අතරින් 1999ක් මේ වන විට විසඳා ඇති අතර තවත් විසඳීමට ඉතිරිව ඇත්තේ පැමිණිලි 581ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...