හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තය බලා ගොස් තිබෙනවා.
සංචාරයක් සඳහා අද (09) අලුයම ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව තිබෙනවා.
ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබුණා.
Comments




