spot_img
spot_img

කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුට ජීවිත තර්ජන

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරමින් සිටින බවයි.

මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන ඇති අතර මෙම කටයුතු සඳහා බුද්ධි අංශවල ද දායකත්වය ලැබී ඇති බව වර්තවනවා.

එම ආරක්ෂක තක්සේරුවට අනුව අදාල අමාත්‍යවරුන් සිවිල් පුද්ගලයින් ලෙස කිසිවෙටෙකත් තර්ජනයට ලක්වූවන් නොවන බවත් ඔවුන් ඇමැතිවරු වීම හේතුවෙන් මෙම තර්ජනයන්ට ලක්ව ඇති බවත් බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ආරක්ෂක තක්සේරුව අනුව ඉදිරියේදී ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...