අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල ද සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
එමෙන්ම, ලිට්‍රෝ ගෑස් මිලද සංශෝධනය නොවන බව ඊයේ (31) රාත්‍රීයේ දී නිවේදනය කළා.
Comments

Popular
© Copyrights 2024 - Wayaba.lk