spot_img
spot_img

හොරට ලංකාවේ නතර වුණ චීන ජාතිකයින් පිරිසක් කොටු

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් සය දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්‍රදේශයේ රැඳී සිටි මෙම චීන ජාතික විදේශීය පිරිස ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි වියේ පසුවෙයි.

පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...