Friday, June 5, 2026
spot_img
spot_img

කුරුණෑගල පීසා දන්සලක්

වෙසක් පොහොය නිමිත්තෙන් කුරුණෑගල ප්‍රදේශයේ පීසා දන්සලක් පවත්වා තිබෙනවා.

පෞද්ගලික ආයතනයක් විසින් පවත්වන ලද මෙම දන්සලෙන් පීසා ලබාගැනීම සඳහා පැමිණි ජනතාවට නොමිලයේ රැගෙන යාම සඳහා අවස්ථාව සලසා දී තිබුණා.

අද (23) උදෑසන ආරම්භ වුණු මෙම දන්සැල සඳහා සඳහා පැමිණි ජනතාව ඉතා දිගු පෝළිම් වල රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...