spot_img
spot_img

පිළිමතලාවේ ලක්ෂ 10ක එළවළු දන්සලක්

වෙසක් පෝය නිමිති කොට ගෙන පිළිමතලාව නගරයේ එළවළු දන්සලක් පවත්වා තිබෙනවා.

පිබිදුණු ගම හරිත උදාන එළවළු වෙළද ආයතනය මඟින් සංවිධානය කර තිබූ මෙම දන්සලෙන් ලක්ෂ 10 ක පමණ වටිනා එළවළු ජනතාවට නොමිලේ රැගෙන යාම සඳහා අසුරා තිබුණා.

අද (23) උදෑසන ආරම්භ වුණු මෙම දන්සලෙන් එළවළු ලබා ගැනීම සඳහා දිගු පෝළිම්වල රැඳී සිටිමින් විශාල ජනතාවක් පැමිණ ඇති බවද වාර්තා වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...