spot_img
spot_img

කිරුළපන ධම්මවිජය හිමි සසුන හැර වේදිකාවෙන් බැස යයි

සමාජ මාධ්‍ය තුළ බහුලව කතාබහට ලක්වන පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමියන් ශ්‍රී ලංකාවේ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතුවලින් සදහටම සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

හිමියන් මෙම තීරණය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තම අනුගාමිකයන් දැනුවත් කර තිබෙනවා.

උන්වහන්සේ සඳහන් කර ඇත්තේ භික්ෂුවක් ලෙස ශ්‍රී ලංකාවේ සිදුකළ සියලු ධර්ම දූත සේවාවන් මෙතැන් සිට අවසන් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...