spot_img
spot_img

කෙහෙලියගේ ඇප තීන්දුව කල් යයි

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන්  රිමාන්ඩ් ගතව සිටින  තමන්ට ඇප ලබා දෙන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල  ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණ විනිසුරු පී.එච් සමරකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.

ඉදිරි දිනවල තමා විශ්‍රාම යාමට සූදානම් නිසා මෙම නඩුවට අදාළ නියෝගය ලබාදීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ද විනිසුරුවරයා දැනුම් දුන්නේය.

මේ සඳහා සුදුසු තීරණයක් ගැනීම සඳහා එය අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා ට දැනුම් දෙන බව ද  විනිසුරු පී.එච්. සමරකෝන් මහතා නියෝග කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...