spot_img
spot_img

ජොන්ස්ටන් ඇතුළු පිරිසක් ගන්න උනන්දුවක් නැහැ – පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්කර නොගන්නා බවට මේ වනවිටත් ජනාධිපතිවරයාට සහාය පල කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

ඔවුන්ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් පවතින ගැටළු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...