spot_img
spot_img

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

-ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද(04) දිවයිනට පැමිණෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ , ඔහු එම සංචාරයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බවයි.

මීට අමතරව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවීමට සැලසුම් කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...