spot_img
spot_img

දුම්වැටි සහ මත්පැන් මිළ වැඩි කරයි

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව (11) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු ඉහළ දමා තිබේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 106කින් වැඩිවනවා.

අදාළ සම්පූර්ණ ගැසට්‌ නිවේදනය මෙතැනින් ලබාගත හැකියි.

https://www.treasury.gov.lk/api/file/6bb410ce-f149-444d-b2c0-515c5e053824

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...