spot_img
spot_img

ලංකාවේ සිදු කිරීමට යෝජිත බදු සංශෝධන IMF සමාලෝචනයට සැරසෙයි

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සම්බන්ධයෙන් වූ තෙවැනි සමාලෝචනය IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමට නියමිතයි.

එම තක්සේරුව පිළිබඳ සම්පූර්ණ විස්තරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල වාර්තාවට ඇතුළු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසා ඇති බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...