spot_img
spot_img

බ්‍රෑන්ඩ්නිව් සුසුකි වාහන මිල ගණන් නිකුත්වෙයි

සුසුකි සමාගමේ මෙරට නිල නියෝජිත වන AMW සමාගම් මෙතෙක් පනවා තිබූ වාහන ආනයන සීමා ඉවත්කිරීමෙන් පසුව ලබන වසරේ පෙබරවාරි මස සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත අලුත්ම සුසුකි වාහනවල මිල ගණන් එළිදක්වා තිබෙනවා.

පවතින සියලු බදු සහිතව එම මිල ගණන් වාහන වර්ග කිහිපයක මිල ගනන් පහත දැන්වීමේ දක්වා ඇති අතර, ඒ අනුව සුසුකි සෙලරියෝ මාදිලියේ වාහනයක මිල ලක්ෂ 70ක් ඉක්මවනවා.

කෙසේවෙතත් AMW සමාගම විසින් මිල ගණන් ප්‍රදර්ශනය කර ඇත්තේ වාහන මාදිලි කිහිපයක පමණක් වන අතර අනෙකුත් වාහන මිල ගණන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුල වාහන ආනයනය සඳහා ඇණවුම් භාර ගැනීමටද එම සමාඟම බලාපොරොත්තු වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...