spot_img
spot_img

මං යන්නෙ නෑ- පාඨලී

තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අද සිදු කර තිබූ ප්‍රචාර සත්‍යයේ තොර බව ද රණවක මහතා කියා සිටියි.

ලංකාදීප එසැන වෙබ් අඩවිය ඒ මහතාගෙන් කළ විමසීමේ දි කියා සිටියේ කිසිදු හේතුවක් නිසා එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව සමග එකතු නොවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...