spot_img
spot_img

මම අයින්වුණේ තාවකාලිකව – මහින්ද

තමා දේශපාලනයෙන් ඉවත්වී ඇත්තේ තාවකාලිකව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව දේශපාලඥයින් විශ්‍රාම යාමක් සිදු නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මහ මැතිවරණය සඳහා හොඳින් සූදානමින් සිටින බවත් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවත් ඔහු එහිදී කියා සිටියා.

එමෙන්ම මැතිවරණයට ඉතාමත් සුදානම් බවත් පොදුජන පෙරමුණ ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන බවත් මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...