spot_img
spot_img

සියලුම පාසල්වලට නිවාඩු

සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස (08) වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

තවද මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් (24) වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...