spot_img
spot_img

පාසල් දරුවන් වෙනුවෙන් ගත් දැඩි තීරණය මෙන්න

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලු වාහනවලට නව මාර්ගෝපදේශ හා රෙගුලාසි මාලාවක් පැනවීමට තීරණය කර ඇත.

ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

පාසල් සිසුන්ගේ සුරක්ෂාව වෙනුවෙන් මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන තත්ත්වය පිළිබඳව නිසි නිර්ණායක සම්පාදනය කිරීමටත් එම නිර්ණායක දැඩිව ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...