නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුව හොත් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය හිමි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
කෙසේ වෙතත් නවතම දත්ත වලට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති සටනේ ඉදිරියෙන් පසුවන බවද උදයංග වීරතුංග මහතා පවසා තිබෙනවා.




