spot_img
spot_img

අද ලංකාවට කුදලාගෙන එන පද්මෙගේ ජාලයේ අවසාන බුලට් ටික මෙන්න

පෙරේදා (13) නේපාලයේ ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගනු ලැබූ ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉශාරා සෙව්වන්දි, සංජීව ඝාතනයෙන් පසු සැකකාර ඉෂාරා සෙව්වන්දි යාපනය ප්‍රදේශයෙන් ඉන්දියාවට රැගෙන ගිය ජේ.කේ බායි නැමැත්තා, ගම්පහ බබී නොහොත් බබා නිශාන්ත නැමැත්තා, නුගේගොඩ බබා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තා, ජැෆ්නා සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි නමින් පෙනී සිටි තවත් කාන්තාවක් අද පස්වරුරේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

අත් අඩංගුවට පත්වීමෙන් පසු ලබාගත් එම කණ්ඩායමේ ඡායාරූපයක් පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...