spot_img
spot_img

Breaking: හරීන් ප්‍රනාන්දු දොට්ට බහීයි

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇතුළු දැරූ සියලු අමාත්‍ය ධුරවලින් හරීන් ප්‍රනාන්දු ඉවත් වී තිබෙනවා.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා

“මට අද කොන්ද කෙලින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවදානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි ස.. ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...