Sunday, May 10, 2026
spot_img
spot_img

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද (11) දිනයේ තරමක ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,510ක් වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, කැරට් 22 ග්‍රෑම් 1ක මිල 23,390ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 8ක මිල 178,600 ලෙසයි සටහන් වී ඇත්තේ.

තවද, කැරට් 22 ග්‍රෑම් 8ක මිල 187,100ක් ලෙසයි සඳහන් වන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...