spot_img
spot_img

ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.

එම අදාළ යෝජනා මේ මස 1 වැනි දා ලබා දිය යුතුව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙසේ එම කාලය දීර්ඝ කළ බව උපයෝගිතා කොමිසමේ  ප්‍රකාශයෙක් පැවසීය.

එම යෝජනා ලැබීමෙන් පසුව විදුලි බිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරන බව කී එම ප්‍රකාශකයා ඒ අනුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි වෙතයිද කීය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...