spot_img
spot_img

විදෙස්ගත ශ්‍රමිකයන් පසුගිය මාසයේ ඩොලර් මිලියන 577ක් එවලා

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් පසුගිය මාසයේදී මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 577.5ක් නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ එවා තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසය සමඟ සැසදීමේදී එය සියයට 11 ක ඉහළ යෑමක් බවයි කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එසේම මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් විසින් ඩොලර් මිලියන 4288ක මුදලක් මෙරටට එවා ඇති බවද සදහන්.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...