Friday, June 5, 2026
spot_img
spot_img

පාපන්දුවට වසර තුනකට පසු ලැබුනු ජය

වසර 3කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ සමත්ව තිබෙනවා.

ඒ භූතානය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්කරමින්.

FIFA සිවුකොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය යටතේ කොළඹ තුරඟ තරග පිටියේදී මෙම තරගය පැවැති අතර, ශ්‍රී ලංකාව 2013 වසරෙන් පසුවයි භූතානයට එරෙහිව ජාත්‍යාන්තර පාපන්දු තරගයක් ජය ගනු ලැබුවේ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් ෆසාල්ගේ සමු ගැනීමද සිදු වුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...