spot_img
spot_img

අරුණ සහ තරුෂි ට මීටර් 400 ඉසව්වලින් පළමු තැන

තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන තිබෙනවා.

එලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්නයි.

අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් වූ අතර තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරමින් පළමු ස්ථානය දිනා ගත්තා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...