මේ වසර අවසානයේ දී ලොව ප්රමුඛපෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළ නිලධාරියෙක් හිරු ප්රවෘත්ති වෙත පැවසුවා.
මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුලුවක දී ජනාධිපතිවරයා ඔහුව හමු වී කළ ආරාධනයකට අනුවයි එලෝන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.
එහි දී ඔහු මෙරට දී ක්‍රියාත්මක කිරීමට සූදානම් ස්ටාර්ලින්ක් ව්‍යාපෘතියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.
Comments




