Friday, June 5, 2026
spot_img
spot_img

ඊලොන් මස්ක් දේශපාලනයට – ‘අමෙරිකානු පක්ෂය නමින් නව පක්ෂයක්

ටෙස්ලා සමාගමේ සභාපති ඊලොන් මස්ක්, ‘අමෙරිකානු පක්ෂය’ ලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු පවසන්නේ, ජනතාවගේ නිදහස නැවත ලබාදීම සඳහා මෙම පක්ෂය පිහිටුවන ලද්දක් බවය. මස්ක්, ට්‍රම්ප්ගේ මිතුරෙකු ලෙස හැඳින්වුණු පසු, නව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවූ මතභේද හේතුවෙන් ඔහුගෙන් වෙන් විය.

තවත් සටහනකින් මස්ක් පවසා ඇත්තේ, “2ට 1 ගුණයකින්, ඔබට නව පක්ෂයක් අවශ්‍යයි, ඔබට එය ලැබෙනු ඇත” යනුවෙනි.

කෙසේ වෙතත්, මස්ක්ගේ නව පක්ෂය මෙතෙක් නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති අතර, ඔහු ඇමරිකාවේ උපත ලැබූ පුද්ගලයෙකු නොවන නිසා ජනාධිපති ධුරයට තරග කිරීමට සුදුසුකම් නොලබයි.

මස්ක්ට එරෙහිව, ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තර්ජනය කළේ ඔහුගේ සමාගම්වලට හිමිවන ෆෙඩරල් සහනාධාර අහෝසි කරන බවත්, පුරවැසිභාවය පවා අහෝසි කිරීමට කටයුතු කරන බවත්ය.

මෙම තර්ජන සහ අර්බුද 2026 මැතිවරණයට බලපාන්නක් ඇති බව රිපබ්ලිකන් පක්ෂයේ පිරිස් විශ්වාස කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...