spot_img
spot_img

මාදිවෙල මන්ත්‍රී නිවාසවල විදුලි, ජල හා දුරකතන බිල් ලක්ෂ 15කට පොලු තියලා

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසවල සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2024 වර්ෂය තුළ ජල බිල්පත්, විදුලි බිල්පත් සහ දුරකතන බිල්පත් මුදල්ද අය කරගෙන නැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2024 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ ඇතුළත් විගණන වාර්තාවේ සඳහන්.

එම බිල්පත්වල සම්පුර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 15කට අධික වන අතර විදුලි බිල්පත් සඳහා රුපියල් හය ලක්ෂ තිස්හත් දහස් පන්සිය තිස් නවයක මුදලක්, ජල බිල්පත් සඳහා රුපියල් පන් ලක්ෂ අනු දහස් අටසිය හැටක මුදලක්, දුරකතන බිල්පත් සඳහා රුපියල් තුන් ලක්ෂ තුන්දහස් හයසිය තිහක මුදලක් හිඟව පැවති බව විගණන වාර්තාවේ සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...