spot_img
spot_img

විදුලි ඇමති මාලිමා විවාදයට

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා නිසා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බවයි ඔහු පවසන්නේ.

කොළඹ ලොරිස් මාවතේ පිහිටි කාර්යාලයේ දී ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළා.

කරන සෑම ක්‍රියාවකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට පැමිණියහොත් රටක් ලෙස ඉදිරියට ‍යෑමට හැකි බවත් රටට නායකයෙක් ලෙස තෝරා ගත යුත්තේ ඇවිත් සිදුකරන බවට පවසන කෙනෙක්ද? නැතිනම් සිදු කර පෙන්වා තියෙන කෙනෙක්දැයි බවට අමාත්‍යවරයා එහිදී පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...