spot_img
spot_img

Breaking :අලුත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට පත්වීම්

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව වඩිවේල් සුරේෂ් කම්කරු හා රැකී රක්ෂා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා මහතා සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බව වාර්තා වනවා.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකිරීමට ආණ්ඩුවට එක්වූ අතර මුස්ලිම් කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතාද ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බවට පවසමින් පසුගියදා ආණ්ඩුවට එක්වූවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...