spot_img
spot_img

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවත්තලා

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් සංවිධානය කර තිබු රැස්විමකින් පසු පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

එම රැස්වීම නුවරඑලිය ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබු අතර, රැස්විමෙන් අනතුරුව සහභාගි වු පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ ඊයේ (18) රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණා.

භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් (17) දින එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර බලා රැස්විම පවත්වන ලෙසත්, එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසට සංවිධායකයන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...