Sunday, June 7, 2026
spot_img
spot_img

මහ මැතිවරණය තියන්න ඕනෑම අවස්ථාවක සූදානම් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බවයි.

මහ මැතිවරණය සඳහා ද ජනාධිපතිවරණයට යොදාගත් ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනය යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...