Saturday, June 6, 2026
spot_img
spot_img

35ක් ඇපත් නැතුවම විසිවෙයි

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකුටම ඇප මුදල අහිමි වී තිබේ.

මැතිවරණ නීතිය අනුව ප්‍රකාශිත වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 12.5%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජන්ද ලබා ගත හොත් පමණක් ඔවුන්ගේ ඇප මුදල් නිදහස් වන අතර එසේ නොවන්නේ නම් එම ඇප මුදල් රාජසන්තක වන අතර ඒවා මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර වීම සිදුවෙයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන අයගේ ඇප මුදල් පමණක් නිදහස් වීම සිදුවෙයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...