සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.
ඒ, බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී යි.
සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) සිදුකෙරුණා.
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා තරුව ලකුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
Comments




